Pages

Sandumal

Sandumal

Friday, May 27, 2016

•ආයෙත් එනකල් 2


"සීතල මකන්නට... ප්ලේන්ටියකට හැකිවේද.."




හුන්නස්ගිරියේ..
නුගේතැන්නට හැරෙන හංදියේ..
ඇටකටු පවා හිරිවට්ටන
සීතල සුළං  රැළ්..
සිහිකලා මට
ඔබේ උනුහුම..
මහමෙරකටත්
ටිකක් වැඩියෙන්...

15 comments:

  1. ප්ලේන්ටියකට?? thought about tharu eyes is most appropriate than ප්ලේන්ටි.. hkz...

    ReplyDelete
    Replies
    1. මේ කියන්නෙ හුන්නස්ගිරියෙ බස් එක තේ බොන්න නැවැත්තුවම බොන ප්ලේන්ටිය ගැන..

      Delete
    2. වැටහුණා වැටහුණා ඒත් topic එක නොබලා verse එක විතරක් මුලින්ම කියවන්න..... හිකිස්

      Delete
    3. ඔව්.. එතකොට අවුලක් නෑ නේද "ආයෙත් එනකල් 2" කියල කියන්න.තරු ඇස් ගැනම තමා මේ කියන්නෙත්.

      Delete
    4. කිසි අවුලක් නෑ
      Superb

      Delete
  2. එක එක ඒවා මතක් වෙනවා.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. උඹ විතරක් තනියෙන් හිනාවෙන්නැතිව කියපන්කො ඉතින්.. හැක් හැක්!

      Delete
  3. ඒ කාලේ (බැඳපු අලුත) පිදුරුතලාගල ආරක්ෂක මුරයේ ඉන්නකොටත් ඔය සිතුවිල්ල දැනිලා තියනවා.

    ReplyDelete
    Replies
    1. මං මේ නිකමට අහන්නෙ විචාරකතුමනි.. එතකොට දැන් දැනෙන්නෙ නෙත්ද එහෙම?? :-) :-)

      Delete
  4. සීතල දැනුනම තමා බන් උණුසුම මතක් වෙන්නෙ. නෙහෙ ;-)

    ReplyDelete
    Replies
    1. එහෙම නෙවෙයි බං.. උනුවතුර නාලා ඉවර උනාම වැඩිපුර සීතලයි.. :-)

      Delete
  5. මචං එතැන අර බුදුපිළිමය හදලා ඉවරද?????????

    ReplyDelete
    Replies
    1. ඔව් මචෝ.... පුදුමාකාර ලස්සනක් රෑට...

      Delete